-
ලක්ෂයේ වැටුප 64000ට අඩු වෙයි – රුපියල් 50000හේ වැටුප 32000ට බසී
රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්(36%) ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින්(20%) පමණ ද 2020 – 2024 අතර කාලයේදී අඩුවී ඇතැයි…
-
මීගමුවේ මෝටර් රථයකින් මුදල් කොල්ල කෑ පොලිස් සැරයන් දැලේ
මීගමුව ප්‍රදේශයේ ධාවනය වූ මෝටර් රථයක් නවත්වා රියැදුරාගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ වාහනය ලියාපදිංචි පොත කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ කාර්යාංශයේ සේවය කරන සැරයන්වරයකු පොලිස්…
-
බණ්ඩාරනායක ‘X – ban 24’ ප්‍රදර්ශනය මේ මස 24 සිට 28 දක්වා.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ” X – ban 24″ අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 24 සිට 28 දින දක්වා දින 05ක් පුරා එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ. අධ්‍යාපනයේ අනාගතය ,…
-
Green Team – මිනුවන්ගොඩ කණ්ඩායම ගල්කන්ද සිරිනිකේත විහාරස්ථානය පවිත්‍ර කරයි.
ගල්කන්ද පුරාණ සිරිනිකේත රජමහා විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් “Green team – මිනුවන්ගොඩ” පරිසර ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. පාරසරික සමතුලිත බව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ” Green…
-
මත්ලෝලීන්ට විකිණූ විශ්‍රාමික වෛද්‍යවරියගේ පෞද්ගලික රෝහල වටලයි.
වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක ඖෂධ මත්ලෝලීන්ට අලෙවි කළ පෞද්ගලික රෝහලක ඖෂධවේදියෙක්, හෙදියක් සහ මුදල් අයකැමිවරියක් සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසීය. මත්ද්‍රව්‍ය පාවිච්චි…
-
ජනපති පුටුව දිනන්නට දැනට අපේක්ෂකයන් 12 ක්
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටින්නෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සහ සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,…
-
කැලණිය ශ්‍රී විෂ්ණු රං දේවාල පුදබිමේ ශ්‍රී මහ බෝධි අංකුරයක් රෝපණය කෙරේ
කැලණිය උත්පලවන් ශ්‍රී විෂ්ණු රං දේවාලයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මූලික අනුග්‍රහය මත එතුමා කාලයක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටි කැලණිය ශ්‍රී විෂ්ණු රං දේවාල පුදබිමේ ජය ශ්‍රී…
-
බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීව 8 වැනි වරටත් පවත්වන X-ban 2024 අධ්‍යාපන, විද්‍යා, තාක්ෂණ හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (24) විවෘත කරනු ලැබීය.…
-
සා.පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවා. මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන්…