ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය…
-
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනකට ජනාධිපති අරමුදලේ ඇගයීම
ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, පළමු වසර තුළ ඉහළම…
-
හොරගොල්ල ඛෙත්තාරාම විහාරස්ථානයේදී ආයුර්වේද වෛද්‍ය සායනයක් සාර්ථකව පැවැත්වේ
හොරගොල්ල සෙනෙවිරත්න වෙද මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ගම්පහ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සංවිධානයෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක්…
-
ගම්පහින් කැළණියට ජේෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් – සාම පා ගමනට විශේෂ සහභාගීත්වයක්!
ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය නදීෂානි අමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි සහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මියගේ…
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් “කතන්දර නැන්දා” වැඩසටහන
බස්නාහිර පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය…













