crime news
-
මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ සැකකටයුතු මරණයක් – 71 හැවිරිදි කාන්තාවක් නිවසක් තුල මියගිහින්
මිනුවන්ගොඩ පොලිස් වසමේ යටියන ප්‍රදේශයේ නිවසක 71 හැවිරිදි කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින්…
-
තඹ කම්බි කපාගෙන – ෆීලික්ස් පෙරේරාගේ ශීතාගාරවලට රුපියල් මිලියන ගණනක පාඩුවක්
හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාට අයත් ශීතාගාරවල තඹ කම්බි මත්ලෝලීන් විසින් කපාගෙන යාම හේතුවෙන් විශාල…
-
දිවුලපිටිය, බලගල්ලේ තාවකාලික ලැගුම්හලක කාමරයකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙ
බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ වයස…
-
නේපාලයේදී අත්අඩංගුවට — ඉෂාරා සෙව්වන්දි ඇතුළු ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් 5ක්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ මැද වෙඩි තැබීමෙන් ඝාතනය කිරීමට ආධාර…
-
කොරසෙදී අල්ලාගත් ඔන්ලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු – ගම්පහ, කොටුගොඩ, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශවලට බෙදාහැරීම්
බෙම්මුල්ල පොලීසිය විසින් 2025 අගෝස්තු 17 වැනිදා සවස සිදුකළ විශේෂ වැටලීමකදී, කෝට්ටේ නගර සභාවට අනුයුක්තව…
-
වත්තලේදී රු. කෝටි 5ක කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි.
රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ 309කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු…
-
සෙත්තප්පාඩුවේ මරණීය පහරදීමක් – “වත්තලයා” ලෙස හැඳින්වූ පුද්ගලයෙකු ඝාතනයට ලක්වේ.
2025 මැයි 25 වන ඉරිදා උදෑසන කාලයේදී සෙත්තප්පාඩුවේ බෝට්ටු තොටුපල ආසන්නයේ සිදුවූ මරණීය පහරදීමක් පිළිබඳව…















