Gampaha crime news
-
තිහාරියේදී රු. 1.2 කෝටියකට අධික තීරුබදු රහිත විදේශීය දුම්වැටි 126,000ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට (රු. 12 මිලියනට) අධික වටිනාකමකින් යුත්, තීරුබදු රහිතව මෙරටට ආනයනය…
-
හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු පවත්වාගෙන ගිය රහසිගත කසිප්පු ස්කාගාරයක් මහවිටදී වටලා සැකකරු අත්අඩංගුවට
දැනට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු විසින් ඉතා රහසිගතව…
-
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වා ගත් මහර හා කිරිබත්ගොඩ ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් 7ක් සහ කළමනාකරුවන් 2ක් අත්අඩංගුවට
සම්බාහන මධ්‍යස්ථාන ලෙස පෙනී සිටිමින් ගණිකා ව්‍යාපාර පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් වටලා කාන්තාවන් හත්දෙනකු සමඟ…
-
කිරිබත්ගොඩ විහාරමහාදේවි විදුහලට දරුවන් ඇතුළත් කිරීමට කූට ලේඛන – පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකරයි.
කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පෙනී සිටිමින් එම විද්‍යාලයට දරුවන් දෙදෙනෙකු ඇතුළත් කිරීමට කූට…
-
ජීව අත්බෝම්බයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට
2025 මැයි 25 | මිනුවන්ගොඩ මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී, සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී,…
-
සේවා ස්ථානයක ලිංගික හිංසනයක් – සාධාරණයක් නොලැබූ හයේශිකාගේ සේවිකාව විනය පරීක්ෂණයක් ඉල්ලයි. !
තමා සේවය කරන ආයතනයකදී සිදුවූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන්, නීතියෙන් සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව විමර්ශනයක් සිදු…















