Katunayake News
-
කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 352ක හෂීෂ් සමඟ 18 හැවිරිදි කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි…
-
මිලියන 377ක ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩොමිනිකානු ජාතිකයෙක් කටුනායකදී කොටු
රුපියල් මිලියන 377කට අධික වටිනාකමකින් යුත් “හෂීෂ්” (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ…
-
කෝටි 3කට අධික වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයන් 13ක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් තුන් කෝටි දහඅට ලක්ෂ අනූ දහසක පමණ වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී…
-
තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් 23ක් ඇතුළු සැකකරුවන් 25 දෙනා යළි රිමාන්ඩ්
තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන්…
-
රුපියල් ලක්ෂ 60කට අධික නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයන් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ…
-
නයිකන්ද ප්‍රදේශය ජලයෙන් යටවෙයි – කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය අවහිරයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවී තිබෙන ජල ගැලීම් හේතුවෙන් කටුනායක – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ…
-
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශ කිහිපයක් ගංවතුර තත්ත්වයට ලක්ව ඇති බැවින්,…
-
සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට සැක කෙරෙන ජංගම දුරකතන තොගයක් සමග චීන ජාතිකයන් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
සයිබර් අපරාධ සඳහා යොදා ගැනීමට රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකතන සහ බැටරි තොගයක්…
-
කෝටි භාගයකට ආසන්න විදේශීය දුම්වැටි සමඟ චීන ජාතික කාන්තාවක් කටුනායකදී කොටු
රුපියල් පනස් ලක්ෂ හතළිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ…



















