organized crime Sri Lanka
-
කෝටි 10කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් රාගමදී කොටු
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන “පොඩි සුරේෂ්” සහ “සංඛ සමීර”…
-
‘ගම්පහ ඔස්මන්’ කොටු වෙයි – ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රබල සැකකරුවෙක් CID දැලේ
මෙරට මහත් ආන්දෝලනයකට තුඩුදුන් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට සැකකෙරෙන ප්‍රබල පුද්ගලයෙකු කොළඹ…
-
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගත් ‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි
අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10)…
-
T56 පතරොම් 54ක් සමඟ හීනටියන, මිනුවන්ගොඩ සැකකරුවෙකු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු ටී 56 පතරොම් 54ක් සහ මැගසිනයක්…
-
“‘ගම්පහ බබා’ ඇතුළු තිදෙනා ලබන 5 දක්වා රිමාන්ඩ්: රටින් පැන යාමට උදව් කළේදැයි CID විමර්ශන”
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගන්නා දිනේෂ් නිශාන්ත කුමාර නොහොත් ‘ගම්පහ බබා’ සහ නිර්මල ප්‍රසංග ඇතුළු…
-
‘මිදිගම චූටි’ ඕමානයේ සිට දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගත් රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත්…
-
ජා ඇලදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියකින් වෙඩි 23ක් එල්ල කරයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස…
-
“පොඩි ලැසී” ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එයි
මීනිමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු වන ජනිත් මධුෂංක ද සිල්වා…
-
“හීනටියන මහේෂ්”ගේ ඥාතියකු බව කියන ‘ජින්ගා’ අත්අඩංගුවට – ගිනිඅවි හා උණ්ඩ සොයාගැනේ
විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුන්වන “හීනටියන මහේෂ්” නමැත්තාගේ ඥාතියකු බව…
-
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින්ගේ කෝටි ගණනක දේපොළ රජයට පවරන්න විමර්ශන ආරම්භයි.
ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් පස්…



















