Rain Forecast Sri Lanka
-
අද පස්වරු 1න් පසු වැසි වැඩිවේ: ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
-
පස්වරු වැසි සමඟ තද සුළං අනතුරු ඇඟවීමක්… අද හිරු මුදුන් වන ප්‍රදේශත් මෙන්න
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
-
ප.ව 1න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – අකුණු හා තද සුළං පිළිබඳ අවවාදයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල…
-
අද පස්වරු 1ට පසු වැසි… ප්‍රදේශ කිහිපයකට තද වැසි අනතුරු ඇඟවීමක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
-
අද සිට දිවයින පුරා ගිගුරුම් සහිත වැසි… ප්‍රදේශ රැසකට අවධානය
අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට…
-
දිවයිනට උණුසුම් කාලගුණය තවදුරටත්: පස්වරු වැසි සහ ගිගුරුම් ඇතිවිය හැක
දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර,…
-
බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණය – සවස්ට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින අතර, රත්නපුර, කළුතර, ගාල්ල…
-
දිවයිනේ කිහිප ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් හෝ රාත්‍රී කාලයේ ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම්…
-
බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි සහ ගිගුරුම්
දිවයිනේ සෙසු ප්‍රදේශවල වියළි කාලගුණය – අකුණු සහ තද සුළං පිළිබඳ අවවාද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,…












