ගම්පහ
-
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විශේෂ ඩෙංගු පරීක්ෂණ මෙහෙයුමක් – නිවාස, පාසල් හා ආයතන රැසක් පරීක්ෂාවට
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය…
-
ඩෙංගු අවදානම හමුවේ ගම්පහ නගරය පිරිසුදු කිරීමේ විශේෂ වැඩසටහනක්
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යාමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීම සහ මදුරු…
-
ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අන්නාසි වගාවට තර්ජනයක්
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වාණිජ පලතුරු භෝගයක් වන අන්නාසි වගාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින ශාක…
-
වැසී යාමේ අවදානමෙන් පාසලක් ගොඩනැගූ ගුරු පිරිසට ගම්පහ බෙම්මුල්ලපිටියේදී උපහාර
වැසී යාමේ අවදානමකට ලක්ව තිබූ පාසලක් කැපවීමෙන් ගොඩනගා සාර්ථක අධ්‍යාපන ආයතනයක් බවට පත් කළ විදුහල්පතිවරයෙකු…
-
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙසක් බැති ගී ප්‍රසංගයක්
සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ඊයේ (27)…
-
ගම්පහ නව “අග්‍රා” ශ්‍රවණාගාරය ජනතා අයිතියට
ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම සහ අති නවීන පහසුකම්වලින් සමන්විත “අග්‍රා” ශ්‍රවණාගාරය අද (15) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත…
-
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව “අග්‍රා” ශ්‍රවණාගාරය හෙට ජනතා අයිතියට
දිස්ත්‍රික්කයේ විශාලතම සහ නවීන පහසුකම්වලින් අංගසම්පූර්ණ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකළ “අග්‍රා” ශ්‍රවණාගාරය…
-
“ආයු අභිමාන්” වැඩසටහන යටතේ ජේෂ්ඨ පුරවැසියන්ට ආයුර්වේද වැඩසටහනක් ගම්පහ, හෙනරත්ගොඩදී
ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි සහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මියගේ…
-
FOUR i ව්‍යාපෘති ව්‍යවසායකයන්ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 4 වතුපිටිවලදී
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වන…
-
දෙල්ගොඩ–කඳුබොඩ බටහිර වෙලේකඩේ මාර්ගය කොන්ක්‍රීට් කර විවෘත කෙරේ
දෙල්ගොඩ, කඳුබොඩ, බටහිර වෙලේකඩේ මාර්ගය කොන්ක්‍රීට් අතුරා ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී…


















