දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා බාරගැනීම ඇරඹේ

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා බාරගැනීම ඇරඹේ

මෙරට අල්ලස හා දූෂණය වැළැක්වීමේ අරමුණින් සකස් කෙරෙන 2025-2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ සඳහා රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන සහ මහජන නියෝජිතයින්ගෙන් අදහස් ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව පළාත් මට්ටමින් තරුණයින්, ළමුන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත ලාංකිකයින්ට ඒ සඳහා සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media