අනුර අභිබවා සජිත් ඉදිරියට…

අනුර අභිබවා සජිත් ඉදිරියට…

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය(Institute for health policy) විසින් මාසිකව සිදුකරන දේශපාලන පක්ෂවල ජනප්‍රියතාවය සඳහා වූ සමීක්ෂණයේද ජුනි මාසයට අදාළ සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී ඇත.

එම නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ජූනි මාසයේදී ජාතික ජන බල වේගය සඳහා ජනතා කැමැත්ත අඩු වෙමින් පවතින අතර සමඟි ජන බලවේගය සඳහා ජනප්‍රියතාව වර්ධනය වී ඇත.

එම දත්තවලට අනුව ජාතක ජන බලවේගය සඳහා වැඩිහිටි ඡන්දදායකයන්ගේ ජනප්‍රියතාවය 26%ක අගයක් පෙන්වන අතර එය පෙර මාසයට වඩා 5%ක පහත වැටීමක් ලෙස සැලකේ.

මේ වන විට සමග ජන බලවේගය 38%ක ජනප්‍රියතාවයක් සමගින් පෙරමුණේ පසුවෙයි.

එමෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ සඳහා ජනප්‍රියතාවය පිළිවෙළින් පහත පරිදි වේ,

1 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 16%

2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1%

3 එක්සත් ජාතික පක්ෂය 7%

එම සමීක්ෂණ වාර්තාව පහතින්,

https://www.ihp.lk/press-releases/decreasing-support-nppjvp-sjb-leads-38-all-adults-june
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media