ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය ඩොලර් බිලියන 8ක ණයක් ඉල්ලයි.

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය ඩොලර් බිලියන 8ක ණයක් ඉල්ලයි.

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය අන්තර්වාර ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආධාර ආයතනවලින් ඩොලර් බිලියන 08ක ණයක් ඉල්ලා තිබේ.

එරට මේ වනවිට විදේශයන්ට ඩොලර් බිලියන 100ක් ණය වී සිටියි. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර නිසා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බව අන්තර්වාර ආණ්ඩුව දැනුම් දී ඇත.

අරගලයෙන් පසු ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය උග්‍රවී තිබේ.

චතුර පමුණුව

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media