උණුසුම් වන චන්දය වෙනුවෙන් කලබල එපා – මැතිවරණ කොමිසම

උණුසුම් වන චන්දය වෙනුවෙන් කලබල එපා – මැතිවරණ කොමිසම

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබියදී කලහකාරී සිද්ධීන් ඇති නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (09දා) අපේක්ෂකයන්ට උපදෙස් දී තිබේ. මැතිවරණ නීති උල්ලංඝනය නොකරන ලෙස ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ. අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසම හමුවට ගෙන්වා මෙම උපදෙස් දී තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media