එංගලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් ටෙස්ට් ශතකයක්

එංගලන්තයට එරෙහිව කමිඳු මෙන්ඩිස්ගෙන් ටෙස්ට් ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිව්වන දිනය යි.මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 291කි.දිනේෂ් චන්දිමාල් නොදැවී 62 යි. ඇන්ජලෝ මැතිව්ස් 65යි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169ක් ඉදිරියෙන් සිටී.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media