ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…

ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…

නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණත් මේ වෙනතෙක් ඔබ වෙත නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දෙනු ලබයි.

තැපැල්පති ආර්. පී. සත්කුමාර සඳහන් කළේ දීර්ඝ නිවාඩුවක් එළඹීම හේතුවෙන් තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුවන බවයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media