,

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරතව සිටී,

ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාර දුන් අතර ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතරල පොලීසිය සහ කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට ගෙන්වා ඇතැයි වාර්තාවේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media