ඡන්ද දවසට ඡන්ද දායකයන්ට බලපෑම් බෑ – පොලිස් මැතිවරණ කාර්යාලය

ඡන්ද දවසට ඡන්ද දායකයන්ට බලපෑම් බෑ – පොලිස් මැතිවරණ කාර්යාලය

ඡන්ද දිනයට ඡන්දදායකයන්ට මග සිටිමින් අහවල් අපේක්ෂකයාට කතිරය ගසන්න යැයි කියමින් බලපෑම් සිදු කරන පුද්ගලයන් පිළිබඳව නීතිමය පියවර ගන්නා බව පොලිස් මැතිවරණ කාර්යාලය කියයි.

මේ අනුව ඡන්ද දායකයන්ට කිසිදු බලපෑමක් සිදු නොකර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව ඔහුනට තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙස පක්ෂ ආධාරකරුවන් ගෙන් පොලිසිය සහ මැතිවරණ කොමිසම තරයේම ඉල්ලා සිටිති

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media