ජනතාවට ගැටලුවක් වී ඇති Payee Tax සංශෝධනයට – රනිල් වික්‍රමසිංහ

ජනතාවට ගැටලුවක් වී ඇති Payee Tax සංශෝධනයට – රනිල් වික්‍රමසිංහ

අද (28) ඇහැලියගොඩ නව වෙළෙඳපොළ අසල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජනරැලිය අමතමින් ජනතාවට ගැටලුවක් වී ඇති උපයන විට ගෙවන බද්ද (Payee Tax) සංශෝධනය කිරීමට රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media