ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍ජනාධිපති අපේක්ෂක සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එම සන්ධානයේ නායකයින් සමග ශ්‍රී දළදා මාලිගාවේදී සහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත ද ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවද කීවේය. ඉන්පසු සන්ධාන නායකයින්ගේ සහභාගීත්වයෙන් මහනුවර රැජන හෝටලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද කීවේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media