තායිලන්තයට ළාබාලතම අග්‍රාමාත්‍යවරියක්

තායිලන්තයට ළාබාලතම අග්‍රාමාත්‍යවරියක්

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාලක පේයු තායි පක්ෂයේ පෙටොන්තාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තු විසින් පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

37 හැවිරිදි ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරියක වන තක්ෂින් ෂිනවත්‍රා මහත්මියගේ දියණියකි.මේ අනුව තායිලන්තයේ ළාබාලතම
අග්‍රාමාත්‍යවරිය බවට පෙටොන්ගතාර්න් ෂිනවත්‍රා පත්ව තිබේ. හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රින්තා තවිසින් එරට අධිකරණය විසින් ඉවත් කිරීමත් සමග මෙම නව අග්‍රාමාත්‍යවරිය පත්ව ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media