ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක්රීඩා තරගාවලියේදී මීටර් 800 පිරිමි රන් පදක්කම සහ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
ඒ අනුව පිරිමි රන් පදක්කම මිනිත්තු 1.49.83කින් නිම කර අවිශ්ක ප්රනාන්දු හිමිකර ගත්තේය.
කාන්තා රන් පදක්කම මිනිත්තු 2.10.17කින් නිම කර තරුෂි අභිෂේකා හිමිකර ගත්තාය.
Leave a Reply