ප්‍රවීණ ගායක සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි.

ප්‍රවීණ ගායක සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි.

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්තවී ඇත. මියයන විට 66 වැනි වියේ පසුවූ ඒ මහතා රෝගී තත්ත්වයක් නිසා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.

අපි කවුරුද,අපි සැනසිල්ලේ, හීනවලට පණක් තිබෙනවා ආදී ඔහු ගැයූ ගීත තරුණ පිරිස අතර වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media