,

පාන් දහයකින් අඩු කරයි..

පාන් දහයකින් අඩු කරයි..

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල්10 කින් අඩු කරන බව සමස්ත  ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වෙනස් නොවන බව පැවසීය. ඉන්ධන සහ ගෑස් මිළ අඩුවීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් පාන් ගෙඩියක මිල සංශෝධනය කර බව පැවසීය.තිරිඟු පිටි මිළ ඉදිරියේදි අඩුකරහොත් අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සංශෝධනය කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media