පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහය රනිල්ට

පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහය රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව සඳහන් කළා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media