බංග්ලාදේශ අ-න්-ත-ර්-වා-ර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ

බංග්ලාදේශ අ-න්-ත-ර්-වා-ර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ

හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් සහ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර්වාර ආණ්ඩුව ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවති අදාළ දිවුරුම් උත්සවයේදී දිවුරුම්දී ඇති නව අගමැති නොබෙල් සාම ත්‍යාගලාභී ආර්ථික විද්වතෙකු වන 84 හැවිරිදි මුහමඩ් යුනුස් තමා බංග්ලාදේශයේ ව්‍යවස්ථාව සුරකින ,එයට සහය දෙන හා සංරක්ෂණය කරන බව අවධාරණය කර තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media