මේ වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් – ළමා හා කාන්තා කාර්යංශය

මේ වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් – ළමා හා කාන්තා කාර්යංශය

2024 මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ප්‍රකාශ කරයි. අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් දූෂණයට ලක් කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවත් වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට, බලහත්කාරකම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව,177ක්. අදාළ කාලසීමාවේ සුළු වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 1459 ක් වාර්තා වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළා ය.

ළමුන්, ජංගම දුරකතන භාවිතයට අබ්බැහිවීම, මෙම සිදුවීම් වලින් බහුතරයකට හේතුවී ඇතැයි ද ඇය සඳහන් කරන ලදි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media