මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි.

මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් සෞඛ්‍ය විභාග කිහිපයක් අත්හිටුවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. එම විභාග පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවද සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media