මිල්කෝ කිරිපිටි මිලත් අද සිට පහළට

මිල්කෝ කිරිපිටි මිලත් අද සිට පහළට

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම නිවේදනය කරයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් එමෙන්ම කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් අඩු වෙයි. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,585ක්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media