සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි.
ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.
.
Leave a Reply