විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි.

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි.

කොළොන්නාව ශ්‍රී මහාබෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ විචිත්‍ර ධර්ම දේශක බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අපවත්වී වදාළසේක.අපවත්වන විට 48 වැනි වියේ පසුවූහ. අදාහන කටයුතු 03 වැනිදා කොළොන්නාවේදී සිදුකරන බව සඳහන් කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media