විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ 2024 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වීමට නියමිතව ඇති බවයි
ඒ අනුව එදින පෙරවරු 9.00 සිට 10.45 දක්වා දෙවන පත්‍රය සඳහා විභාග අපේක්ෂකයින් පිළිතුරු ලිවිය යුතුයි. පළමු පත්‍රය පැවැත්වෙන්නේ, පෙරවරු 11.15 සිට පස්වරු 12.15 දක්වායි.
Leave a Reply