ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි.

ජනවාරි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය නිකුත් කරයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මසට අදාළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ.

එම සංශෝධනය අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.

ඒ අනුව භූමිතෙල් නව මිල රුපියල් 183ක් ලෙස සඳහන් වේ.

news images

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media