ගම්පහ පුවත්
-
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයට දැඩි සුළං – නිවාස 30කට අධික හානි
මිනුවන්ගොඩ හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය…
-
ගංවතුරෙන් නරක් වූ රු. ලක්ෂ 80ක ආහාර ද්‍රව්‍ය ජා-ඇළ නගර සභා කසලාංගණයේදී විනාශ කෙරේ
පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ජලයෙන් යටවූ ජා-ඇළ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් ඇතුළු වෙළෙඳසල් රැසක ගබඩා කර…
-
කාර්මික දෝෂයක් හේතුවෙන් ඉස්තාන්බුල් බලා ගිය තුර්කි ගුවන් යානය යළි ආරක්ෂිතව කටුනායකට ගොඩබසී
කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක රෝද…
-
ළඟ එන උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බවට පොලිසියෙන් මහජන අවධානය
ළඟ එන උත්සව සමය අවධියේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින්…
-
ආපදාවට පත් පාසල් දරුවන්ට උපකරණ පරිත්‍යාග කළ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ “අපි වෙනුවෙන් අපි එක්වෙමු” වැඩසටහන
ආපදාවට පත්වූ පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය උපකරණ ලබාදීමේ අරමුණින් “අපි වෙනුවෙන් අපි එක්වෙමු” යන තේමාව යටතේ…
-
නීති විරෝධී විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග මිනුවන්ගොඩ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 69ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට…
-
ඉතාලියේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් කෝටියක් වංචා කළ එඬේරමුල්ලේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
ඉතාලියේ රැකියාවන් ලබා දෙන බවට පවසා පුද්ගලයන් 38 දෙනෙකුගෙන් රුපියල් කෝටියකට අධික මුදල් ලබාගෙන, එම…
-
බටේපොළ ජාතික පාසලේදී ‘ප්‍රාතිහාරී’ අධ්‍යාපන සත්කාර වැඩසටහනක්
දරුවන්ගේ නැණ නුවණ ඉහළ නැංවීමට “ප්‍රාතිහාරී” අධ්‍යාපන සත්කාර වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බටේපොළ ජාතික පාසලේදී…
-
කටුනායක ගුවන් තොටුපළට අතිනවීන ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර 2ක් – රේගු සේවාව වඩාත් කාර්යක්ෂමයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට රුපියල් කෝටි 5ක් වටිනා අතිනවීනතම ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර (Scan…



















