Sri Lanka news
-
කැලණිය පොලිස් කොට්ඨාසයේ දක්ෂ නිලධාරීන්ට මිලියන 30ක ත්‍යාග – ජා-ඇළ නිලධාරියෙක්ට ඉහළම ගෞරවය
බස්නාහිර පළාත් උතුර කැලණිය කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ 2026 වසරේ පළමු කාර්තුව සඳහා වන ත්‍යාග ප්‍රදාන…
-
ප්‍රතිකාරයෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණෙයි
ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට…
-
අවුරුදු 13 හා 14 දෙදින සියලු සුරාසල් වසා දැමේ – නීති උල්ලංඝනයට දැඩි ක්‍රියාමාර්ග
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය යෙදෙන ලබන 13 සහ 14 දෙදින තුළ සියලුම සුරාසල්…
-
ප.ව 1න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – අකුණු හා තද සුළං පිළිබඳ අවවාදයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල…
-
අත්‍යවශ්‍ය සේවාලාභීන්ට පමණක් එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවය අද සිට නැවත ආරම්භයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත්…
-
අවුරුදු සමයේ ආහාර සුරක්ෂිතතාවට දැඩි පියවර – PHI 2000ක් යොදවයි
අවුරුදු උත්සව සමයේදී වියළි, නිමි සහ පිසූ ආහාර සපයන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සෞඛ්යාරක්ෂිත…
-
අලුත් අවුරුදු සමයේ Online වංචා ඉහළට – ජනතාවට පොලීසියෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
අලුත් අවුරුදු සමයේදී අන්තර්ජාලය භාවිත කරමින් භාණ්ඩ මිලදී ගැනීම සහ ගෙවීම් සිදු කිරීමේදී ජනතාවගේ මුදල්…
-
කඩවත ඉඳගහමුල හන්දියේ දරුණු රිය අනතුරක් – 65 හැවිරිදි පුද්ගලයෙක් මරුට
නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශයේ සිදු වූ දරුණු රිය අනතුරකින් 65…
-
රු. ලක්ෂ 36ක දුම්වැටි සමඟ චීන ජාතිකයන් දෙදෙනෙක් කටුනායකදී කොටු
රුපියල් ලක්ෂ 36කට අධික වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන…
-
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 18වන මතක සැමරුම් වැඩසටහන් රැසක්
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 18වන මතක සැමරුම වෙනුවෙන් විවිධ ආගමික හා සමාජ සේවා වැඩසටහන්…



















