පෝස්ටර් ඇඳගෙන පටන්ගත් ගමන — අද මිනුවන්ගොඩ ඉංග්‍රීසි ලෝකය ගොඩනගාගත් ගුරු තරුව

ගම්පහ නිවුස් හීන වලට පාර කියන ගුරු තරු විශේෂාංගය අරගෙ අද අපි ආවේ මිනුවන්ගොඩ ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඇකඩමි නිර්මාතෘ අරුණෝද මංචනායක නම් වූ ප්‍රවීන ඉංග්‍රීසි ගුරුවරයා හමුවෙන්නයි. මිනුවන්ගොඩ සති පොල පරිශ්‍රයට පිටුපසින් මේ දැවන්ත අධ්‍යාපන ආයතනය තියෙන්නේ. වසර 30කට අධික කාලයක් මිනුවන්ගොඩ ඉංග්‍රීසි භාෂාවේ දැවැන්තයා ලෙස අදටත් කීර්තියට පත්ව සිටින අරුණෝද මංචනායක ආදරණීය ගුරුවරයා සමඟ සාකච්ඡාව අපි … Continue reading පෝස්ටර් ඇඳගෙන පටන්ගත් ගමන — අද මිනුවන්ගොඩ ඉංග්‍රීසි ලෝකය ගොඩනගාගත් ගුරු තරුව