දේශීය

  • ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි.

    ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි.

    නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න. https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න. එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන්…

    තව කියවන්න

  • නීතිය රකින්නෝ විසින්ම නිවසක් කොල්ලකති

    නීතිය රකින්නෝ විසින්ම නිවසක් කොල්ලකති

    නිවැසියන් බිය ගන්වා මෝදර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 14මුදලක් කොල්ලකෑ බ්ලූමැන්ඩල් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ සැරයන්වරයෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කොළඹ උතුරු බුද්ධි අංශ සාමාජිකයකු ද මෙම පිරිස අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    තව කියවන්න

  • විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
    ,

    විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

    පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරතව සිටී, ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක්…

    තව කියවන්න

  • සියලු රෝහල්වල හෙට වෛද්‍ය වැඩවර්ජනයක්

    සියලු රෝහල්වල හෙට වෛද්‍ය වැඩවර්ජනයක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිවයිනේ සියලු රෝහල් තුළ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. මෙම වෛද්‍ය වැඩවර්ජනය පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. මේ හේතුවෙන් රෝගී ප්‍රතිකාර අඩාළ වීමේ අවධානමක් මතුව ඇති බව සඳහන්. රජයේ වෛද්‍ය…

    තව කියවන්න

  • ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…

    ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…

    නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණත් මේ වෙනතෙක් ඔබ වෙත නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දෙනු…

    තව කියවන්න

  • අද කාලගුණය

    අද කාලගුණය

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක…

    තව කියවන්න

  • ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ

    ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ

    එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

    තව කියවන්න

  • ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද?
    ,

    ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද?

    ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය…

    තව කියවන්න

  • සෑම දරුවෙක්ටම ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් අවශ්‍යයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්
    ,

    සෑම දරුවෙක්ටම ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් අවශ්‍යයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

    පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේදී එම දරුවන්ට අවම වශයෙන් පැය හයක නින්දක් ලැබීම ඉතාමත්ම සුදුසු බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා  පවසයි. පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩි වැඩියෙන් පාඩම් කරන ලෙසට විභාගයට පෙරදින කීපය තුළ දරුවන්ට දෙමාපියන්ගෙන් එල්ල වූ බලපෑම්…

    තව කියවන්න

  • අද දවස පුරා තැන තැන වැසි. ..

    අද දවස පුරා තැන තැන වැසි. ..

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්…

    තව කියවන්න

Follow Us On Social Media