දේශීය

  • යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ. සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත.

    තව කියවන්න

  • උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා

    උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා

    2024 වසර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.එය දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ.

    තව කියවන්න

  • මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    ,

    මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

    ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්ය. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය…

    තව කියවන්න

  • නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු…

    තව කියවන්න

  • අදත් කඩින් කඩ වැස්ස කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා.

    අදත් කඩින් කඩ වැස්ස කුඩයක් අරන් යන්න අමතක කරන්න එපා.

    අද දිනයට අදාල ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන…

    තව කියවන්න

  • පාර්ලිමේන්තුව විසුරුවිය හැකි කාල සීමාව ගැන මැකෝ කියයි.

    පාර්ලිමේන්තුව විසුරුවිය හැකි කාල සීමාව ගැන මැකෝ කියයි.

    ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 52ත් 66ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ මහතා සඳහන්…

    තව කියවන්න

  • බන්ධනාගාර රැඳවියන්ට හෙට විශේෂ අවස්ථාවක්

    බන්ධනාගාර රැඳවියන්ට හෙට විශේෂ අවස්ථාවක්

    හෙටට යෙදී තිබෙන ලෝක සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා හෙට (12) දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි. ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි…

    තව කියවන්න

  • තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්
    ,

    තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්

    මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී. තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය…

    තව කියවන්න

  • පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු…

    තව කියවන්න

  • අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට

    අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පස්වරුවේ පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබේ. එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා,…

    තව කියවන්න

Follow Us On Social Media