-
රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්ෂ තුනාමාරකින් දිනනවා… මිනුවන්ගොඩ ඇලිස්පාක් පිටියේදී ප්‍රසන්න කියයි.
පුළුවන් ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්රචාරක රැළිමාලාවේ ස්වාධීන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (17) මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී පැවැත්වුණි. මෙම රැලිය සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන…
-
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
පසුගියදා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව…
-
Miss International – 2024 ජයගත් තිලිණි ලංකාවට එයි.
ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . මෙම…
-
රාගම දී දුම්රියක් පීලි පනියි -ගමනාගමනයට ද බාධා
මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක් වී තිබෙයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව…
-
හිස කෙස් ගැළවූ මිනුවන්ගොඩ සැලොන් එකේ එක් සේවිකාවක් භාරවේ.
කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් පාවිච්චි කිරීම හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මඟහැර සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවන්…
-
මීගමුවේ ව්‍යාපාරිකයෙකු ගෙනා රුපියල් දෙකෝටියක රත්‍රං කුඩු තොගයක් කටුනායකින් අල්ලයි.
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු අද (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන්…
-
පාරිභෝගික සේවා විමර්ශන ඒකකය මගින් විස ආලේපන සොයා මුළු මිනුවන්ගොඩම පීරයි.
මිනුවන්ගොඩ නගරයේ රූපලාවන්‍යගාරයක දී කාන්තාවකට විස සහිත ආලේපන ගැල්වීමේ සිද්ධියක් සමග පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අද (11) මිනුවන්ගොඩ නගරයේ සිදුකළ වැටලීමකදී කල් ඉකුත් වූ ආලේපන,…
-
රුපියල් කෝටි 03ක භාණ්ඩ කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි 03ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන්, දුරකථන, ඇඳුම් ඇතුළු භාණ්ඩ තොගයක් චෙන්නායි නුවර සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ ඉන්දීය ජාතිකයෙක් ඇතුළු ශ්‍රී ලාංකික ගුවන් මගීන්…
-
යක්කල බැලුම්මහරෙ ස්පා එකකින් රන් බඩු කොල්ලකා තරුණියන්වත් සමූහ දූෂණය කරපු මත් ලෝලීන් 7 දෙනා…
4ක් අත්අඩංගුවට යක්කල බැලුම්මහර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී දේපොළ කොල්ල කා එහි සිටි සුරූපී තරුණියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් මීගහවත්ත ප්‍රදේශයේ නිවසක සිර කර ගෙන එම තරුණියන් දූෂණය…
-
මීගමුව, මංකුලියේ බෑනාගේ පහරදීමෙන් මාමණ්ඩිය මරුට.
ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණකරු තම…