-
කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ( ඔර්බිසඑ ඔැරපසබ්ක ) රැඳී සිටි ගුවන් මගියෙකු 07 දින…
-
මියන්මාර සයිබර් අපරාධවලට හසුව සිටි 5ක් කටුනායකට
මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක්…
-
කටාන, කොච්චිකඩේ, කටුනායක, ගණේමුල්ල, පෑලියගොඩ ගෙවල්වලට පැන අලුත් වාහනවල ප්‍රධාන ලාම්පු ගලව විකුණූ කණ්ඩායමක් අත්අඩංගුවට
නිවෙස්වල නවතා දමා ඇති නවීන මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු (Head Light) රාත්‍රී කාලයේ නිවාස වෙත පැමිණ ගලවාගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනකු, ඔවුන් අලෙවි කළ…
-
ජාඇල, ඔතේ කැලේ නීතිවිරෝධී මත්පැන් තිප්පොළක් වටලයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල, ඔතේ කැලේ ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමෙන්…
-
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යෑම සඳහා ලක්ෂ 30ක් වංචා කළ රාජ්‍ය ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්ට මීගමුවේදි ඇප
ඕස්ටේ්රලියාවේ පදිංචියට යෑම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්ෂ තිහක මුදලක් වංචා කළ රාජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ තැරැව්කරුවකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල…
-
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සමග දෙමටගොඩදී කාන්තාවක් අත්අඩංගුවට
ඊයේ රාත්‍රි දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු…
-
මිනුවන්ගොඩ ස.ජ.බ වේදිකාවට ගොඩවූ තුෂාර මිරැන්ඩු, නන්දිමිත්, මුසම්මිල්
මිනුවන්ගොඩ නගරයේ සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඊයේ පැවැති ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් සහ නන්දිමිත්ර ඒකනායක යන මහත්වරු එක්වූහ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ…
-
සීදූවේ නේවාසිකාගාරයක් තුළ කාන්තා මළ සිරුරක්
සීදුව පොලිස් වසමේ නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. පොලීසිය ට ලද තොරතුරක් මත කටුනායක බ්රේස්ලයින් පාරේ අමන්දොලුව අංක 05 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ ඇදක්…
-
වෘත්තීය ගරුත්වය කෙලෙසු නීතිඥයාගේ ලෝගුව ගලවයි.
වෘත්තීය ආචාරධර්ම හා ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින්, වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් විෂමාචාර ක්‍රියාවල නිරතවීමේ වරදට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකු මින් ඉදිරියට නීතිඥ වෘත්තියේ නියැළීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03දා) නියෝගයක්…
-
කොන්ඩේ හදාගන්න සැලොන් ගිහින් කොන්ඩේ නැතුව රෝහල් ගත වූ මිනුවන්ගොඩ කාන්තාව.
මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහි දී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිස කෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. තිස්පස් හැවිරිදි මෙම…