-
ඩකා නුවර කර්මාන්තශාලා සේවක දෙපිරිසක් අතර ගැටුමක්
සේවිකාවක් මියයයි තවත් 50කට තුවාල බංග්ලාදේශයේ ඩකා අගනුවර තදාසන්න ප්‍රදේශයක් වන අෂූලියා හි කර්මාන්තශාලා දෙකක සේවක පිරිස් අතර ගැටුමක් සිදුවී ඇති අතර, එහිදී සේවිකාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. ගැටුම අතරතුර ඇඟලුම් සේවිකාව මිය ගිය බව එම ප්‍රදේශයේ ස්ථාපිත කර…
-
අගමැති මෝදිට 74 යි. – ලෝක නායකයින්ගෙන් සුබ පතයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සැප්තැම්බර් අද (17) ඔහුගේ 74 වැනි උපන් දිනය සමරනවා. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ භාරතීය ජනතා පක්ෂ නායකයින් අගමැතිවරයාගේ යහපැවැත්ම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. වැඩි ප්‍රසිද්ධියක් දිනාගෙන සිටින , තම තුන්වන ධූර…
-
Mpox වලට එරෙහි එන්නතට WHO අනුමැතිය
වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබේ. වයස අවුරුදු 18ට…
-
ඩකා අගනුවර පිහිටි තරු පන්තියේ හෝටල් රැසක දරුණු මූල්‍ය අර්බුදයක්
බංග්ලාදේශයේ අගමැති ශෙයික් හසීනාගේ පාලනයට එරෙහිව සිදුකළ විශ්වවිද්‍යාල විරෝධතාව හේතුවෙන් බිඳ වැටුණු එරට සංචාරක ව්‍යාපාරය මේ වනවිටත් යථා තත්ත්වයට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වනවිටත් දරුණු මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති බව වාර්තා වේ.…
-
බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි.
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදුවූ ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ නමැති 31 හැවිරිදි පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා සහ තවත් පුද්ගලයන් 165 දෙනකු ද…
-
පේරු රාජ්‍යයේ හිටපු ජනපති මියයයි.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවයි. ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන්…
-
යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි.
මෙම වසරේ ආසියාතික රටවලට කඩා වැදී ඇති දරුණුතම නිවර්තන සුළි කුණාටුව (ටයිෆුන්) ලෙස සැළකෙන ‘යැගී’ සුළි කුණාටුව හේතුවෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයන් 60 දෙනකු මියගොස් ඇති අතර තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. උතුරු වියට්නාමයට ඉකුත් සෙනසුරාදා (07දා) කඩා වැදී ඇති අදාළ…
-
Mpox ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගනි.
” වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ ඊයේ නිකුත් කළ නිවේදනයකින් සදහන් කර ඇත. ඒ අනුව රෝගියා දිල්ලියේ සෆ්දර්ජුන් රෝහලේ හුදකලා වාට්ටුවට ඇතුළත් කර ඇති…
-
ටයිෆුන් හේතුවෙන් චීනය ලක්ෂ ගණනක ජනකායක් ඉවත් කරගනී…
චීනයට ඊයේ (06) දිනය අවසානයේ කඩා වැදීමට නියමිතව තිබු බලවත් නිවර්තන සුළි කුණාටුවක් (ටයිෆුන්) ‘යැගි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ දූපතෙන් හාරලක්ෂයක පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ‘යැගි’ කුණාටුව හේතුවෙන් දූපතේ පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දමා…
-
ගාසා සටන් විරාමයට ඊශ්‍රායල අගමැතිගෙන් කොන්දේසි
හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයට ඇතුළු වීම සඳහා දකුණු ගාසා තීරයේ ඊජිප්තුව අතර දේශසීමාව කිසිදු අයුරකින් භාවිත නොකරන බවට තහවුරු වන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ එකඟතාව පළ නොකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වනතුරු සිය හමුදාව ගාසා…