-
නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝදිගේ දෙදින සිංගප්පූරුව සංචාරය ඊයේ නිමාවට පත්වූ බවත්, මෝදිගේ සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දිය අගමැතිවරයා අවසන් වරට සිංගප්පූරුවේ…
-
ඩොලර් බිලියන 681කට ඉන්දියාවේ විදේශ විනිම සංචිතය නඟී
අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්, මේ වන විට එරට විදේශ…
-
රුසියාවෙන් යුක්රේනයට තවත් දරුණු ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 41 දෙනකු පමණ මියගොස් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි යුක්රේන ජනාධිපති වොලොද්මියර් සෙලන්ස්කී විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුක්රේනයේ පොල්ටෝවා නගරයටය.
-
ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය ඩොලර් බිලියන 8ක ණයක් ඉල්ලයි.
ආර්ථික අර්බුදයෙන් ගැලවීමට බංග්ලාදේශය අන්තර්වාර ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු ආධාර ආයතනවලින් ඩොලර් බිලියන 08ක ණයක් ඉල්ලා තිබේ. එරට මේ වනවිට විදේශයන්ට ඩොලර් බිලියන 100ක් ණය වී සිටියි. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර නිසා සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා ඩොලර් මිලියන 300ක් අවශ්‍ය බව අන්තර්වාර…
-
නවසීලන්තයේ මඕරි රජු මිය යයි.
නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත. Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන්…
-
අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙස දැනුම්දීමක්.
වයස අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට එරට සන්නිවේදන නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව, වයස අවුරුදු පහේ සිට හත දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන්ගෙන් හතරෙන් එකක් පමණ දැන් ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිත කරන බවටයි, ඔවුන් මෑතකදී…
-
ඊශ්‍රායලය පැය 48 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි.
හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහි මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන බවට නිවේදනය කර ඇත. ඒ හේතුවෙන් ඊශ්‍රායලය විසින් පැය 48කට බල පැවැත්වෙන පරිදි හදිසි තත්වයත් ප්‍රකාශයට පත්කර තිබේ. ඊශ්‍රායලය ඉලක්කරමින් හිස්බුල්ලා සංවිධාන විසින් රොකට් ඩ්‍රෝන ප්‍රහාර 320ක පමණ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මේ වන…
-
ඉන්දියාවේ අවදානම් ඖෂධ 156ක් තහනම් කරයි.
උණ ට, සෙම්ප්‍රතිශ්‍යාව ට සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග ඇතුළුව ඖෂධ 156ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් ශරීරයට අවධානමක් ඇති විය හැකි බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා තහනම් කිරීමට පියවර…
-
රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි. ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි.
-
Mpox සීඝ්‍ර ව්‍යාප්තියක, කොරෝනා වෛරසය වගේම ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කල හැකියි. – WHO
වඳුරු උණ හෙවත් Mpox වෛරසය මේ වන විට සීඝ්‍ර ව්‍යාප්තියක පවතින අතර එක කොරෝනා වෛරසය ලෙස ලොවට දැඩි බලපෑමක් එල්ල කල හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපීය කලාපයේ අධ්‍යක්ෂක හාන්ස් ක්ලූගේ පවසයි. ගෝලීය වශයෙන් Mpox වෛරසය පාලනය කිරීමට හා ව්‍යාප්තිය වැලැක්වීමට කඩිනම් පියවර ගත යුතු…