ව්‍යාපාරික

  • බදු ආදායම සියයට 28කින් ඉහළට මාස අටට රුපියල් මිලියන 1,229,245ක්

    බදු ආදායම සියයට 28කින් ඉහළට මාස අටට රුපියල් මිලියන 1,229,245ක්

    2024 වසරේ මේ දක්වා රුපියල් මිලියන 1,229,245ක් බදු ලෙස රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එය පසුගිය වසරේ මුල් මාස අටට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයක් බව සඳහන්. රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වීම, බදු ප්‍රතිපත්තියේ සිදු වූ සාධනීය වෙනස්වීම, බදු පරිපාලනයේ කාර්යක්ෂමතාවය සහ බදුගෙවන්නන්ගේ…

    තව කියවන්න

  • මිල්කෝ කිරිපිටි මිලත් අද සිට පහළට

    මිල්කෝ කිරිපිටි මිලත් අද සිට පහළට

    අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල අඩු කිරීමට එම සමාගම නිවේදනය කරයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් මිල රුපියල් 75කින් අඩු කිරීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් එමෙන්ම කිලෝග්‍රෑම්යක මිල රුපියල් 190කින් අඩු වෙයි. ඒ අනුව එහි නව…

    තව කියවන්න

  • අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල පහතට

    අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල පහතට

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. තෝරා ගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල එලෙස දක්වා ඇති අතර 02.09.2024 දින සිට 08.09.2024 දක්වා එම මිල පරාසයන් ක්‍රියාත්මක වනු ඇති. එම සටහන පහතින් දක්වා ඇත👇🏻

    තව කියවන්න

  • ගෑස් මිල වෙනස් නොවෙයි.

    ගෑස් මිල වෙනස් නොවෙයි.

    මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි. අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරු‍ණේ ජුලි මස 2 වනදා ය. ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. කිලෝ…

    තව කියවන්න

  • අඛණ්ඩව දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

    අඛණ්ඩව දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

    අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් ඊයේ දින වාර්තා විය. අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යන ලදී.…

    තව කියවන්න

  • ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.
    ,

    ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.

    2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට…

    තව කියවන්න

  • මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !
    ,

    මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !

    කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.

    තව කියවන්න

  • Online දුම්රිය ප්‍රවේශපත් දැන් මිලදී ගත හැක

    Online දුම්රිය ප්‍රවේශපත් දැන් මිලදී ගත හැක

    අන්තර් ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ සදහා වූ ” pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ නෙලුම් කුළුණ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.අද දින සිට…

    තව කියවන්න

  • ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.
    ,

    ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලබන මස සිට මෙරට මෙහෙයුම් අරඹයි.

    ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මස සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගම වන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමය. මේ වනවිට…

    තව කියවන්න

  • ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා

    ලංකාවට පැමිණීමට රටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා

    රටවල් 35ක පුරවැසියන් සඳහා වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඊට අයත්ය. එම අවස්ථාව ලැබෙන්නේ 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහාය. එසේ නොමිලේ…

    තව කියවන්න

Follow Us On Social Media