විදෙස්

  • Mpox වලට එරෙහි එන්නතට WHO අනුමැතිය
    ,

    Mpox වලට එරෙහි එන්නතට WHO අනුමැතිය

    වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා මාත්‍රා දෙකකින් යුත් මෙම mpox එන්නත භාවිත කිරීමට අවසර ලැබේ. වයස අවුරුදු 18ට…

    තව කියවන්න

  • ඩකා අග­නු­වර පිහිටි තරු පන්තියේ හෝටල් රැසක දරුණු මූල්‍ය අර්බු­ද­ය­ක්

    ඩකා අග­නු­වර පිහිටි තරු පන්තියේ හෝටල් රැසක දරුණු මූල්‍ය අර්බු­ද­ය­ක්

    බංග්ලාදේශයේ අගමැති ශෙයික් හසී­නාගේ පාල­න­යට එරෙ­හිව සිදු­කළ විශ්ව­වි­ද්‍යාල විරෝ­ධ­තාව හේතු­වෙන් බිඳ වැටුණු එරට සංචා­රක ව්‍යාපා­රය මේ වන­වි­ටත් යථා තත්ත්ව­යට පත්වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩකා අග­නු­වර ඇතුළු තදා­සන්න ප්‍රදේ­ශ­වල පිහිටි තරු පන්තියේ හෝටල් රැසක් මේ වන­වි­ටත් දරුණු මූල්‍ය අර්බු­ද­ය­කට ලක්වී ඇති බව වාර්තා වේ.…

    තව කියවන්න

  • බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි.

    බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි.

    බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදුවූ ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ නමැති 31 හැවිරිදි පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා සහ තවත් පුද්ගලයන් 165 දෙනකු ද…

    තව කියවන්න

  • පේරු රාජ්‍යයේ හිටපු ජනපති මියයයි.

    පේරු රාජ්‍යයේ හිටපු ජනපති මියයයි.

    පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවයි. ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන්…

    තව කියවන්න

  • යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි.

    යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි.

    මෙම වසරේ ආසියාතික රටවලට කඩා වැදී ඇති දරුණුතම නිවර්තන සුළි කුණාටුව (ටයිෆුන්) ලෙස සැළකෙන ‘යැගී’ සුළි කුණාටුව හේතුවෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයන් 60 දෙනකු මියගොස් ඇති අතර තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. උතුරු වියට්නාමයට ඉකුත් සෙනසුරාදා (07දා) කඩා වැදී ඇති අදාළ…

    තව කියවන්න

  • Mpox ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගනි.

    Mpox ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගනි.

    ” වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබේ. එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ ඊයේ නිකුත් කළ නිවේදනයකින් සදහන් කර ඇත. ඒ අනුව රෝගියා දිල්ලියේ සෆ්දර්ජුන් රෝහලේ හුදකලා වාට්ටුවට ඇතුළත් කර ඇති…

    තව කියවන්න

  • ටයිෆුන් හේතුවෙන් චීනය ලක්ෂ ගණනක ජනකායක් ඉවත් කරගනී…

    ටයිෆුන් හේතුවෙන් චීනය ලක්ෂ ගණනක ජනකායක් ඉවත් කරගනී…

    චීනයට ඊයේ (06) දිනය අවසානයේ කඩා වැදීමට නියමිතව තිබු බලවත් නිවර්තන සුළි කුණාටුවක් (ටයිෆුන්) ‘යැගි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ දූපතෙන් හාරලක්ෂයක පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ‘යැගි’ කුණාටුව හේතුවෙන් දූපතේ පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දමා…

    තව කියවන්න

  • ගාසා සටන් විරාමයට ඊශ්‍රායල අගමැතිගෙන් කොන්දේසි

    ගාසා සටන් විරාමයට ඊශ්‍රායල අගමැතිගෙන් කොන්දේසි

    හමාස් ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලයට ඇතුළු වීම සඳහා දකුණු ගාසා තීරයේ ඊජිප්තුව අතර දේශසීමාව කිසිදු අයුරකින් භාවිත නොකරන බවට තහවුරු වන තුරු ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ එකඟතාව පළ නොකරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ වනතුරු සිය හමුදාව ගාසා…

    තව කියවන්න

  • නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක

    නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර 6කට පසු සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෝදිගේ දෙදින සිංගප්පූරුව සංචාරය ඊයේ නිමාවට පත්වූ බවත්, මෝදිගේ සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දිය අගමැතිවරයා අවසන් වරට සිංගප්පූරුවේ…

    තව කියවන්න

  • ඩොලර් බිලියන 681කට ඉන්දියාවේ විදේශ විනිම සංචිතය නඟී

    ඩොලර් බිලියන 681කට ඉන්දියාවේ විදේශ විනිම සංචිතය නඟී

    අගෝස්තු 23 වැනිදායින් අවසන් වූ සතිය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7කින් ඉහළ ගොස් ඇතැයි එරට මහ බැංකුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය කාලය ඇතුළත ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත අයුරින් වර්ධනය වූ බවත්, මේ වන විට එරට විදේශ…

    තව කියවන්න

Follow Us On Social Media