විදෙස්

  • ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල අගමැතිගේ එකඟත්වය

    ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා ඊශ්‍රායල අගමැතිගේ එකඟත්වය

    ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමක් සඳහා වූ ඇමරිකානු යෝජනාවකට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එකඟ වී තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසන්නේ, ඒ සඳහා‍ හමාස් සංවිධානයට එකඟ විය හැකි බවයි. මෙම දෙපල සාකච්ඡා සඳහා ඊශ්‍රායලයේ ටෙල් අවිව්හිදී හමුවීමෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව කියා…

    තව කියවන්න

  • වඳුරු උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට

    වඳුරු උණ රෝගයෙන් මිය ගිය ගණන ඉහළට

    වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙයි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය…

    තව කියවන්න

  • දුෂණය කොට මරා දැමූ තම සගයා වෙනුවෙන් ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් ජාතික වැඩ වර්ජනයක

    දුෂණය කොට මරා දැමූ තම සගයා වෙනුවෙන් ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් ජාතික වැඩ වර්ජනයක

    ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනයට ලක්වූ ඉන්දීය පුහුණු වෛද්‍යවරියකගේ නිරුවත් මෘතදේහය කොල්කටා හි රෝහලක සම්මන්ත්‍රණ ශාලාවක වැටී තිබියදී හමුවූයේ පසුගිය 9 වැනිදාය. ඇයගේ සිරුර පුරා අපහරණයට…

    තව කියවන්න

  • තායිලන්තයට ළාබාලතම අග්‍රාමාත්‍යවරියක්

    තායිලන්තයට ළාබාලතම අග්‍රාමාත්‍යවරියක්

    තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාලක පේයු තායි පක්ෂයේ පෙටොන්තාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තු විසින් පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 37 හැවිරිදි ඇය තායිලන්තයේ හිටපු අගමැතිවරියක වන තක්ෂින් ෂිනවත්‍රා මහත්මියගේ දියණියකි.මේ අනුව තායිලන්තයේ ළාබාලතමඅග්‍රාමාත්‍යවරිය බවට පෙටොන්ගතාර්න් ෂිනවත්‍රා පත්ව තිබේ. හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රින්තා තවිසින් එරට අධිකරණය විසින් ඉවත්…

    තව කියවන්න

  • රුසියානු ගුවන් කඳවුරු හතරකට යුක්‍රේන ප්‍රහාර​

    රුසියානු ගුවන් කඳවුරු හතරකට යුක්‍රේන ප්‍රහාර​

    රුසියාවේ ගුවන් හමුදා කඳවුරු හතරකට අගෝස්තු 13-14 රාත්‍රියේ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන ලද බව යුක්‍රේනයේ අභ්‍යන්තර ආරක්ෂක සේවය (SBU) එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මෙසේ පහරදෙන ලද්දේ රුසියාවේ නිෂ්නි නෝව්ගරද් පළාතේ සවස්ලෙයිකා කඳවුර​, වරෝනෙෂ් පළාතේ බරිසග්ලියෙව්ස්ක් සහ බල්තිමෝර් කඳවුරු සහ කුර්ස්ක් පළාතේ හලිනෝ කඳවුර…

    තව කියවන්න

  • ඉම්රාන් නිදහස් කිරීමට පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය රජයට දින දෙයි

    ඉම්රාන් නිදහස් කිරීමට පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය රජයට දින දෙයි

    මේ වන විට බන්ධනාගාරගතවී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ මස 30 වැනිදාට පෙර නිදහස් නොකරන්නේ නම් පාකිස්තානය තුළ බංග්ලාදේශයේ මෙන් විරෝධතා සිදු කරන බවට එරට ශිෂ්‍ය සම්මේලනය රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ ශිෂ්‍ය සම්මේලනය එරට රජයට මේ අවසන් නිවේදනය නිකුත්…

    තව කියවන්න

  • තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව – Sheikh Hasina

    තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව – Sheikh Hasina

    තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව සිටින බවත් රැඩිකල්වාදී කණ්ඩායම් වලට හසුනොවන ලෙස බංග්ලාදේශ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි.බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා ශාන්ත මාර්ටින් දූපත් ප්‍රදේශයේ ස්වෛරීත්වය ඇමෙරිකාවට ලබාදුන්නේ නම්…

    තව කියවන්න

  • බංග්ලාදේශ අ-න්-ත-ර්-වා-ර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ

    බංග්ලාදේශ අ-න්-ත-ර්-වා-ර ආණ්ඩුවේ ඇමැතිවරු නැහැ

    හිංසන ක්‍රියාවන් ව්‍යාප්ත වී ඇති බංග්ලාදේශය එක්සේසත් කරන බවට පවසමින් බංග්ලාදේශයේ නව අගමැති මහාචාර්ය මුහමඩ් යුනුස් සහ ඇමැතිවරුන් වෙනුවට උපදේශකයන් 17 දෙනෙකුගෙන් සමන්විත නව අන්තර්වාර ආණ්ඩුව ඊයේ රාත්‍රියේ එරට ජනාධිපති මොහොමඩ් ශහබුද්දින් ඉදිරියේ දිවුරුම් දී තිබේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ජනාධිපති මැදුරේ පැවති අදාළ දිවුරුම්…

    තව කියවන්න

  • ඉරාන යුද්ධ­යට මුහුණ දීමට ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් හදයි.

    ඉරාන යුද්ධ­යට මුහුණ දීමට ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් හදයි.

    ඕනෑම මොහො­තක ඉරා­න­යෙන් එල්ල විය හැකි ප්‍රහා­ර­ය­කදී තුවාල ලබන සිය පුර­වැ­සි­යන්ගේ සහ හමුදා සෙබ­ළුන්ගේ ප්‍රති­කාර සඳහා අවශ්‍ය පරිදි ඊශ්‍රා­ය­ලය භූගත රෝහල් ඉදි කර­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු ඊශ්‍රා­ය­ලයේ හයිෆා නුවර ඉදි කරන එම භුගත රෝහල් දහස් ගණ­නක ඇඳ­න්ව­ලින් සම­න්විත අංග සම්පූර්ණ රෝහ­ලක්…

    තව කියවන්න

  • බංග්ලාදේශයේ පා-ර්-ලීමේන්තුව විසුරුවා හරීයි

    බංග්ලාදේශයේ පා-ර්-ලීමේන්තුව විසුරුවා හරීයි

    බංගලාදේශ පාර්ලිමේන්තුව අද (06) විසුරුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ කොන්දේසි පරිදි අද (06) පස්වරු 3 වනවිට බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අන්තර්වාර රජයේ නායකයා ලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන් යෝජනා කර ඇත්තේ, සමාජ ව්‍යවසායකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක් සහ සිවිල් සමාජ නායකයෙක් වන මුහම්මඩ් යුනුස්…

    තව කියවන්න

Follow Us On Social Media