විදෙස්

  • බංග්ලාදේශ අගමැතිණිය ඉල්ලා අස්වෙයි. අන්තරාවාර ආණ්ඩුවක්

    බංග්ලාදේශ අගමැතිණිය ඉල්ලා අස්වෙයි. අන්තරාවාර ආණ්ඩුවක්

    බංග්ලාදේශ අගමැති ශෙයික් හසීනා අද සිය ධුරයෙන් ඉල්ලා අස්ව රටින් පිටව ගියා. ඇය ඉන්දියාවට පැමිණ ඇති අතර එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබාගැනීමට බලාපොරොත්තු වනවා. රජයේ රැකියා ලබාදෙන කෝටා ක්‍රමයකට එරෙහිව ඇරඹි විරෝධතා පසුව අගමැති ශෙයික් හසීනා ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන දැවැන්ත අරගලයක් බවට පත්වුණා.…

    තව කියවන්න

  • සත් මසක දරු ගැබක් කුස දරා ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට
    ,

    සත් මසක දරු ගැබක් කුස දරා ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරඟ බිමට

    ඊජිප්තු ක්‍රීඩිකා නාඩා හෆීස් කාන්තා ෆෙන්සිං ඉසව්ව සඳහා සත් මසක දරු ගැබක් සහිතව තරඟ වැදී තිබේ. එහෙත් ඇය අවසන් 16 දෙනාගේ වටයේදී පරාජයට පත්වුණා. පසුව එහිදී අනාවරණය වී ඇත්තේ, නාඩා හෆීස් සත් මසක දරු ගැබක් සහිතව මෙවර ඔලිම්පික් උලෙළේදී තරග වැදුණු බවයි. 26 හැවිරිදි නාඩා…

    තව කියවන්න

  • චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

    චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මෙලනි මහත්මිය හමුවෙයි. ඊයේ (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්විණ. ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි…

    තව කියවන්න

  • ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු ඇමෙරිකාවේදී අත්අඩංගුවට

    ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු ඇමෙරිකාවේදී අත්අඩංගුවට

    ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු සේ සැළැකෙන මෙක්සිකෝවේ ‘සිනලෝවා’ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නායක ඉස්මයිල් එල් මායෝ සම්බාඩා ගාසියා හා ඔහුගේ කලින් මත්ද්‍රව්‍ය හවුල්කරුවකුගේ පුත්‍රයා වූ ජොයක්වින් එල් චැපෝ ගුස්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් පෙරේදා (25දා) පියවර ගෙන තිබේ.…

    තව කියවන්න

  • පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…
    ,

    පැරිස් ඔලිම්පික් අදින් ඇරැඹේ…

    2024 ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද ආරම්භ වේ. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500 දෙනකු තරග ඉසව් 329ක් සඳහා තරග කරනු ඇත. මෙවර තරගාවලියේ සමාරම්භක උළෙල වෙනත් වසරවල මෙන් ක්‍රීඩාංගණයක නොපවත්වා පැරීසියේ සේන් නදී…

    තව කියවන්න

  • ප්‍රංශ ක්‍රීඩිකාවන්ට හිජාබය තහනම්: සත්කාරකයින් රට ක්‍රීඩිකාවන්ට දුන් නියෝගය
    ,

    ප්‍රංශ ක්‍රීඩිකාවන්ට හිජාබය තහනම්: සත්කාරකයින් රට ක්‍රීඩිකාවන්ට දුන් නියෝගය

    එළබෙන ඔලිම්පික් උළෙලට ප්‍රංශය නියෝජනය කරමින් සහභාගි වන විට මුස්ලිම් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සාම්ප්‍රධායික හිස් ආවරණය වන හිජාබය පැළඳ ක්‍රීඩාකිරීම තහනම් කර තිබෙනවා. කෙසේ නමුත් ප්‍රංශ ඔලිම්පික් බලධාරීන් මෙය හදිසියේ ගත් තීරණයක් නොවන අතර, මෙවර ඔලිම්පික් උළෙලේදී මෙවැනි තීරණයක් ගන්නා බව ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණය කර…

    තව කියවන්න

Follow Us On Social Media