-
ඔබට නිල ඡන්ද පත්‍රිකා තවමත් ලැබිල නැත්නම් මොකක්ද කරන්න ඕනි…
නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණත් මේ වෙනතෙක් ඔබ වෙත නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දෙනු…
-
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක…
-
ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින දෙකක් බාර් වැසේ
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
-
ජනාධිපතිවරණයට පෙර සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද?
ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය…
-
සෑම දරුවෙක්ටම ශිෂ්‍යත්වයට පෙර දින රාත්‍රී පැය 6කවත් නින්දක් අවශ්‍යයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්
පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්රියේදී එම දරුවන්ට අවම වශයෙන් පැය හයක නින්දක් ලැබීම ඉතාමත්ම සුදුසු බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසයි. පහේ ශිෂ්‍යත්ව විභාගයට වැඩි වැඩියෙන් පාඩම් කරන ලෙසට විභාගයට පෙරදින කීපය තුළ දරුවන්ට දෙමාපියන්ගෙන් එල්ල වූ බලපෑම්…
-
අද දවස පුරා තැන තැන වැසි. ..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්…
-
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ. සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත.
-
උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා
2024 වසර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි.එය දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ.
-
මැතිවරණ ප්රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්රචාරක කටයුතුවල නියැලීම තහනම්ය. පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය…
-
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු…