දේශීය

  • නව පොලිස්පති ලලිත් පතිනායක ?

    නව පොලිස්පති ලලිත් පතිනායක ?

    දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය…

    තව කියවන්න

  • තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජ සන්තකයි

    තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජ සන්තකයි

    වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජ සන්තක කිරීමට පාරිභෝගික පනතේ නව සංශෝධනය යටතේ ඉඩ ලැබෙන බවයි. මේ වන විට අවසන් අදියරේ පවතින පාරිභෝගික පනතේ නව සංශෝධනය හරහා නිෂ්පාදකයන් විසින්…

    තව කියවන්න

  • සා.පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
    , ,

    සා.පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

    2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවා. මේ වනවිට උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් සතියේ ඇති බවත්, උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට ප්‍රතිඵල ලබාදිය හැකි…

    තව කියවන්න

  • දරුවන් පරිස්සම් කර ගන්න – රිජ්වේ රෝහලෙන් දැනුම්දීමක්

    දරුවන් පරිස්සම් කර ගන්න – රිජ්වේ රෝහලෙන් දැනුම්දීමක්

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරන්නේ ළමයින් අතර හතිය සහ ශ්වසන රෝග පැතිර යාම ඉහළ ගොස් ඇති බවයි. ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ෆ්ලුවෙන්සා හා සමාන වෛරස් උණ රෝගයක් මේ වන විට ව්‍යාප්ත වන බැවින් ඉන් ආරක්ෂා වීම සඳහා ගත හැකි…

    තව කියවන්න

  • බාල ඖෂධ සම්බන්ධ විමර්ශන වාර්තා යටගහන්නේ ඇයි?

    බාල ඖෂධ සම්බන්ධ විමර්ශන වාර්තා යටගහන්නේ ඇයි?

    දිගින් දිගටම බාල ඖෂධ හා ඖෂධ සංකූලතා සම්බන්ධව සිදුවීම් වාර්තා වන විට ඒවා සම්බන්ධව මීට පෙර පත්කළ විමර්ශන වාර්තා ප්‍රකාශයට පත් නොකිරීම එවැනි සිදුවීම් වළක්වා ගැනීමට බාධාවක් වන බැවින් ඒ සම්බන්ධව වහාම අවධානය යොමු කරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ…

    තව කියවන්න

  • 1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරට සිට ප්‍රතිකාර ලබාදීමේ සේවාවක්
    ,

    1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරට සිට ප්‍රතිකාර ලබාදීමේ සේවාවක්

    ඉන්දීය ඇපල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් හරහා එම උපදෙස් ලබාගත හැකිය.   මෙම වැඩිපිලිවෙල ඔස්සේ ශල්‍යර්ම හා සුවිශේෂී රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ විශේෂඥ…

    තව කියවන්න

  • පියුමි අත්අඩංගුවට ගැනීම වාරණය කරයි
    ,

    පියුමි අත්අඩංගුවට ගැනීම වාරණය කරයි

    නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන මෙන් ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේ මෙම නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට එරෙහිව ඇය විසින් ගොනුකර ලද මෙම පෙස්සම…

    තව කියවන්න

  • සියලුම රාජ්‍ය සේවකයින්ට 30000කින් පඩි වැඩි කරන්න පුළුවන් බවට දැනුම්දීමක්

    සියලුම රාජ්‍ය සේවකයින්ට 30000කින් පඩි වැඩි කරන්න පුළුවන් බවට දැනුම්දීමක්

    පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. එක්සත් ජනරජ පෙරමුණේ මැද කොළඹ, ගුණසිංහපුර, ඩයස් පෙදෙස පැවැති ජන…

    තව කියවන්න

  • මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කින් පහතට

    මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කින් පහතට

    මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය.  විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය. ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6…

    තව කියවන්න

Follow Us On Social Media