-
චීනයෙන් හොරෙන් ගෙනා මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු කන්ටේනර් 30ක් වරායේ
වසර ගණනාවක් අධි ශීතකරණවල බහා තිබූ මාළුවලින් සකස් කළ මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ මාළු මෙරටට ආනයනය කර ඇති අතර ඒවා රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටලු මතු වී ඇතැයිද පැවසෙනවා. ටින් මාළු ආනයනය කිරීම තහනම් කර තිබියදී අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කර ටින්මාළු විශාල…
-
දරුවන් පරිස්සම් කර ගන්න – මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න
මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවානවා. සෙම පරීක්ෂණයක් සිදුකිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා දැයි පරීක්ෂා කර…
-
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් පෙර නොවූ විරූ මට්ටමින් ඉහළයෑමක් – කොවිඩ්වලදී වගේම පරිස්සම් වෙන්නලු…
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් පෙර නොවූ විරූ මට්ටමින් ඉහළයෑමත් සමඟ, කොවිඩ් වසංගතයේ දී අනුගමනය කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශවලට අනුකූල වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ. විශේෂයෙන් ළමුන්, වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා මෙම හදිසි අවශ්‍යතාව විශේෂඥ ළමා රෝග විශේෂඥ වෛද්‍ය…
-
වසර නැතුව ජංගම දුුරකථන වික්කොත් රුපියල් මිලියනයක දඩ මුදලක්
නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පවසනවා. ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලක්. සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩමුදල් ඉහළ දැමීමට…
-
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 3,452
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු මරණ 13ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාලය තුළ ඩෙංගු රෝගීන් 32,183 දෙනෙකු වාර්තා වී ඇති බව ඔවුන් පෙන්වාදෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 12,786ක්…
-
හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අභාවප්රාප්පත වෙයි.
වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද අභාවප්රාප්පත වී ඇත. කාලයක් රෝගාතුරව පසු ඒ මහතා මිය යන විට 72 වියේ පසුවිය. හෙතෙම දෙදරු පියෙකි. හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍ය රැසකට දායක…
-
පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසල් 12,000කට නඩු
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්යක්ෂ සංජය ඉරසිංහ මහතා ‘මව්බිම’ට පැවසීය. වැටලීම් අංශ නිලධාරීන් මේ වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා මෙම වැටලීම් සිදු කර නඩු පවරා ඇති බව අධ්යක්ෂවරයා කීවේ ය.…
-
මෙවර මැතිවරණයේ ඡන්දය දෙන විදිය අලුත් වෙයි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබෙනවා. සුදුසුකම්ලත් ඡන්දදායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි…
-
පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.
අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ…
-
පාන් දහයකින් අඩු කරයි..
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල්10 කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පැවසීය. අනෙකුත් බේකරි නිෂ්පාදන මිල වෙනස් නොවන බව පැවසීය. ඉන්ධන සහ ගෑස් මිළ අඩුවීමේ සහනය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් පාන් ගෙඩියක මිල සංශෝධනය කර…