-
1305 ඔස්සේ ඉන්දීය ඇපල් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙරට සිට ප්‍රතිකාර ලබාදීමේ සේවාවක්
ඉන්දීය ඇපල රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් හරහා එම උපදෙස් ලබාගත හැකිය. මෙම වැඩිපිලිවෙල ඔස්සේ ශල්‍යර්ම හා සුවිශේෂී රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ විශේෂඥ…
-
පියුමි අත්අඩංගුවට ගැනීම වාරණය කරයි
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත. තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන මෙන් ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේ මෙම නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයට එරෙහිව ඇය විසින් ගොනුකර ලද මෙම පෙස්සම…
-
සියලුම රාජ්‍ය සේවකයින්ට 30000කින් පඩි වැඩි කරන්න පුළුවන් බවට දැනුම්දීමක්
පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. එක්සත් ජනරජ පෙරමුණේ මැද කොළඹ, ගුණසිංහපුර, ඩයස් පෙදෙස පැවැති ජන…
-
මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කින් පහතට
මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය. ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6…