දේශීය

  • O/L ප්‍රතිඵල ළගදීම

    O/L ප්‍රතිඵල ළගදීම

    2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පැවසීය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට තම අපේක්ෂාව බවද කීවේය.

    තව කියවන්න

  • ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති ලබන 11 මැදියම් රැයේ සිට තහනම්

    ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති ලබන 11 මැදියම් රැයේ සිට තහනම්

    මෙම මස 15 වැනිදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලු උපකාරක පංති, දේශන සහ වැඩමුළු පැවැත්වීම මෙම මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    තව කියවන්න

  • ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙයි.

    ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙයි.

    එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙන බවත් 23 වැනිදා සිට නැවත ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු…

    තව කියවන්න

  • දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

    දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ…

    තව කියවන්න

  • මියන්මාර සයිබර් අපරාධවලට හසුව සිටි 5ක් කටුනායකට
    ,

    මියන්මාර සයිබර් අපරාධවලට හසුව සිටි 5ක් කටුනායකට

    මියන්මාරයේ කදවුරු තුළ බලහත්කාරයෙන් සයිබර් අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු පෙරේදා (5) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. පිරිමි පුද්ගලයන් 16 දෙනෙක් සහ තරුණ කාන්තාවෝ 4ක් මේ පිරිසට අයත් වූහ. මොවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක…

    තව කියවන්න

  • ඉන්දියාවෙන් යලිත් මිලියන 03ක බිත්තර ගෙන්වයි.

    ඉන්දියාවෙන් යලිත් මිලියන 03ක බිත්තර ගෙන්වයි.

    ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි. ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද පැවසූ…

    තව කියවන්න

  • අදත් තැනින් තැන වැසි:

    අදත් තැනින් තැන වැසි:

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් මඩකලපුවසහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්,…

    තව කියවන්න

  • තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.
    ,

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තුන්වැනි දිනය අදයි.

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමේ තුන්වන දිනය අදයි. අද උදෑසන 8.30 සිට 4.30 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුගිය 04 වැනිදායින් ආරම්භ විය. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ…

    තව කියවන්න

  • අද කාලගුණය

    අද කාලගුණය

    අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ…

    තව කියවන්න

  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයවලුන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අයවලුන්ට ඡන්දේ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවලුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබා දීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ…

    තව කියවන්න

Follow Us On Social Media