දේශීය

  • අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට තද වැසි

    අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට තද වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද සදහන් කරයි. ඌව…

    තව කියවන්න

  • ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බසී : වසර පහට 70,000කින් අඩුවෙලා…
    ,

    ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බසී : වසර පහට 70,000කින් අඩුවෙලා…

    ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස ඇත. 2019 දී මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් පැහැදිලි වනවා.…

    තව කියවන්න

  • ඇතැම් ප්‍රදේශ වලට මී.මී 50 ට වඩා වැඩි වැසි

    ඇතැම් ප්‍රදේශ වලට මී.මී 50 ට වඩා වැඩි වැසි

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.…

    තව කියවන්න

  • ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.
    ,

    ගත වූ මාස 8ට ලාංකිකයින් 5499 ක් සඳහා කොරියානු රැකියා ලැබී ඇත.

    2024 වසරේ ගතවූ මාස 8ක කාලය තුලදී පමණක් ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55දෙනෙකු අද‍(28) දකුණු කොරියාව බලා පිටත්ව යාමට…

    තව කියවන්න

  • මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !
    ,

    මෙගාවොට් 350ක සොබාධනවි බලාගාරය විවෘත කරයි !

    කෙරවලපිටිය,සොබාධනවි, සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරය වන අතර එහි ධාරිතාවය මෙගාවොට් 350කි.

    තව කියවන්න

  • ප්‍රදේශ රැසකට අද වැසි සහ සුළං

    ප්‍රදේශ රැසකට අද වැසි සහ සුළං

    බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28දා) වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින…

    තව කියවන්න

  • ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් නියම කරයි

    ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් නියම කරයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග තිබෙයි. එමෙන්ම විත්තිකරුට ලක්ෂ 4ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත. 2010 වසරේ දී…

    තව කියවන්න

  • ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකුට අධිකරණයෙන් දඩ
    ,

    ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවූ දෙදෙනෙකුට අධිකරණයෙන් දඩ

    ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කර ඇත.

    තව කියවන්න

  • ප්‍රදේශ කිහිපයකට අද වැසි

    ප්‍රදේශ කිහිපයකට අද වැසි

    බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

    තව කියවන්න

  • ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්

    ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්

    ආගමන විගමන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ නව විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක තොගයක් ලබන සැප්තැම්බර් මාසයේ ලැබීමට නියමිත බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟය කළමනාකරණය කිරීම සඳහා දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1,000ක් පමණක් නිකුත් කරන බවයි. එමෙන්ම, ආරක්‍ෂිත විශේෂාංග…

    තව කියවන්න

Follow Us On Social Media